උතුරේ අලුත් ඇමැතිකම් ස්ථීර කිරීමට ගැන තීරණය මාස තුනකින් – විග්නේෂ්වරන්

උතුරු පළාත් සභාවේ අලුතින් පත් කළ ඇමැති ධුර ස්ථිර කරන්නේ මාස තුනක් බැලීමෙන් පසුව බව උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි. එම මාස තුනක කාලසීමාව තුළ ඔවුන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක නිරත වන බවත්, ඒ අනුව ඉදිරියේ දී පවත්වන විශේෂ සාකච්ඡාවකින් පසු ඔවුන්ට මේ තනතුරු දිගටම දැරීමට අවස්ථාව ලබාදෙන්නේද යන්න තීරණය කරන බවත් … Continue reading උතුරේ අලුත් ඇමැතිකම් ස්ථීර කිරීමට ගැන තීරණය මාස තුනකින් – විග්නේෂ්වරන්